2022 ඔක්‍තෝබර් 27, පෙ.ව. 5:54
මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කළ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නිළියක්, නිවේදිකාවක් ඇතුළු 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඒ අනුව ඉන් දෙදෙනෙකුගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සෙසු පිරිසගෙන් ඉදිරි දිනවලදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.
මේ අතර, තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල් උපයෝගි කර ගෙන පෞද්ගලික හෙලිකොප්ටරයකින් කතරගම වන්දනාවේ ගොස් ඇති බවට ද හෙළි වී තිබෙනවා.
තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර ලබන මස 02 වනදා දක්වා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26