2022 නොවැම්‍බර් 06, පෙ.ව. 5:09
අත්අඩංගුවට ගත් ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (05) නියෝග කළා.
මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිට ආධාර අනුබලදීමේ චෝදනා මත ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) අත්අඩංගුවට ගත්තා.
පසුව තිළිණි ප්‍රියමාලි සිදුකළ මූල්‍ය වංචා 2 ක් සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධනගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව අද අලුත්කඩේ අංක 3 මහෙස්ත්‍රාත් අධිකරණය වෙන ඉදිරිපත් කළා.
ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා සැකකාර ජානකී සිරිවර්ධනව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
මේ අතර අසාද් සාලි තිලිණි ගැන ලබාදුන් විස්තර අනුව තිලිණිගේ ගනුදෙනු බොහොමයක් ජානකි සමග එක්ව සිදු කරන ලදැයි පවසා තිබුණා.
මේ අතර, තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන අතර සිදුවූ කතාබහක හඬපටයක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26