hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 28, පෙ.ව. 12:03



බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.

ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.

ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරදවරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.

ත්‍රිකලා ධරණි වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තෙ ඇගේ රෝස පාට මෝටර් රථය නිසාවෙන්.

ඔන්න එහෙම කතාබහට ලක්වුණු ඇය තවත් සුපිරි මෝටර් රථයක් තමන් සතු කරගෙන ඇති හැඩයි.

ඒ බව දකින්න ලැබුණෙ පහුගිය දවසක එළියට ආව, ඇයගේ උපන්දින ඡායාරූප එකතුවත් එක්ක.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: