hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 30, පෙ.ව. 12:04



ත්‍රිකලා ධරණි කියන නම කවුරුත් හඳුනන්නෙ ඇගේ රෝස පාට මෝටර් රථයත් එක්ක.

පසුව ඇය නිරූපණ ගුරුවරියක් විදියට වැඩකටයුතු කිරීම නිසාම, සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වෙන්න ගන්නවා.

නිරූපණ කලාව එක්ක ලොකු බැඳීමක් ඇය සතුයි. ඒ නිසාම නිතර නිතර කරන ඡායාරූප එකතූන් එහෙමත් අපේ ඇස ගැටෙනවා.

එයාකාරයෙන් ඇස ගැටුණු ඇගේ සේයා රූ එකතුවක් තමයි මේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: