hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 23, ප.ව. 3:12



ඩාර්ජිලිං හිමාලයානු දුම්රිය, ඩීඑච්ආර් හෝ සෙල්ලම් දුම්රිය ලෙසද හැඳින්වෙනවා.

එය ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ නිව් ජල්පයිගුරි සහ ඩාර්ජිලිං අතර දිවෙන 610 මි.මී. 1879 සිට 1881 දක්වා කාලය තුළ ඉදිකරන ලද එය කිලෝමීටර 88 ක් පමණ දිගින් යුක්ත වෙනවා.

මේ ඔබ දකින්නේ එම දුම්රිය ඩාර්ජිලිං කඳු මුදුන තරණය කරන අන්දමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: