සතා කියා ඉදහිටකදි ඇහුණාට… කතා කියන උන් සේරම බෝසත් ද? 

උදයන්ති කුලතුංග පසුගිය කාලයේ විශිෂ්ඨ නිර්මාණ හරහා කතා බහට ලක් වුණ චරිතයක්. නිතර නිතර නිර්මාණ තුල දකින්න නොලැබෙන ඇය ලැබෙන හොඳම නිර්මානයට සිය හොඳම රංගන දායකත්වය ලබා දෙන නිලියක්. මේ දිනවල සමාජ ජාලා තුල කතා බහට ලක් වන්නේ ඇය තබා තිබූ සටහනක් සහ ඡායාරූප කිහිපයක් සම්බන්ධවයි. ඈ ඇත්තටම කසාවතක් දරන්නවත් නුසුදුසු කෙනෙක්ද? මේ ලෝකෙ ලොකුම වරදකාරියද? මිනිස්සු කියන විදිහට නරකම ඇයද? … Continue reading සතා කියා ඉදහිටකදි ඇහුණාට… කතා කියන උන් සේරම බෝසත් ද?