2024 මාර්තු 06, පෙ.ව. 12:09
ඔහු රටක් හඳුනා ගත්තේ කලාකරුවෙක් විදිහටයි.
පසු කාලෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණ උද්දික ප්‍රේමරත්න අස ඒ සියලු නිලතලවලින් ඈත් වෙලා.
පසුගිය මස 27 වැනිදා උද්දික මේ හැමදේකින්ම ඉවත්වෙන බව නිලවශයෙන් පැවසූ අතර, අද එස්. සී. මුතුකුමාරණ ඒ හිස්වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් කථානායක ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නා.
ඒත් මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක් නම් නෙවෙයි.
කාලයක් තිස්සේ රටේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත උද්දික මේ වෙද්දි විදේශගතවෙලා.
මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය අලලා සමාජ මාධ්‍යයේ පළවුණ සටහනක තිබු කතාවක්.
උද්දික ගැන ඇත්තටම මගෙ හිතේ තියෙන්නෙ පොඩි ඊර්ෂ්‍යාවක්..
මම වැරදි නම් කියන්න…
ඌ ඩොටේ ඉපදිලා, මියුසිකල් ගෲප් එකක සිංදු කියපු කොල්ලෙක්..
උගෙ ගායන හැකියාව ..
ටෙලිනාට්‍ය වල රඟපාන්න සෙට් උනා, ටෙලිනාට්‍ය වල උගෙ හැකියාව ..
චිත්‍රපට වල රඟපාන්න ලැබුනා, ඒවයෙ හැකියාව ..
ලංකාවේ මිනිහෙකුගෙ හත්මුතු පරම්පරාවම ගොඩ යන්න පුළුවන් එකම රස්සාව කරන තැන උන පාර්ලිමේන්තුවට පලවෙනි පාරෙන්ම ආවා ..
Overall උගෙ Career එක ..
මේ ඔක්කොම දාලා කැනඩා ගියපු විදිය අවුල්, ඒකෙ දෙකක් නෑ.. හැබැයි මෙහෙන් ගැලවිලා කැනඩාව වගෙ රටකට යන්න තියෙනවා නම් පාරුවක හරි අපිත් යනවානෙ.. හා නැද්ද ..
අපිට සිංදු කියන්නත් බෑ, රඟපාන්නත් බෑ..
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:06
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:02
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:25
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:09
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25