2024 අප්‍රේල් 23, ප.ව. 1:39
උපුල් ශාන්ත සන්නස්ගල කියලා කියන්නේ හැමෝම දන්න දක්ෂ ගුරුවරයෙක්.
ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් ජන්දය ඉල්ලා පරාජයට පත් වුණා.
මේ කියන්න යන්නේ සන්නස්ගල සිදු කරපු වංචාවක් සම්බන්ධයෙන්.
ඔහු විසින් මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ඉරාජ් විසින් සිය යූටියුබ් නාළිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළා.
එම වීඩියෝවේ නුවන් ප්‍රදීප් නමැති පුද්ගලයෙක් අදහස් දක්වමින් සඳහන් කළේ රුපියල් ලක්ෂ 10ක් සන්නස්ගල ලබා දුන් ගිණුමට බැර කළ බවයි.
රුපියල් ලක්ෂ 10ක් වංචා කළේ යැයි සමාජ ක්‍රියාකාරිකයෙකු සහ අරගල නායකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව කඳාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා යැයි කියා ලබා ගත් මෙම ණය මුදල මෙතෙක් ගෙවා නොමැති අතර චිත්‍රපටයක් ද නිෂ්පාදනය කර නොමැත.
අදාළ ණය මුදල පියවන ලෙස දිගින් දිගට ම උපුල් ශාන්ත සන්නස්ගලට දැනුම් දුන්න ද ඔහු එය පැහැර හැර තිබෙනවා..
එම සම්පුර්ණ විස්තරය සහ වීඩියෝව පහතින්,

2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26