2026 පෙබරවාරි 27, ප.ව. 3:47
‘මගේ ආදරණීයයන්ට,
මම අද ඔබට හඳුන්වා දෙනවා මගේ “ස්වාමිපුරුෂයාව”!
Mr. Vijay Deverakonda!!
සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා මට කියලා දුන්නු, හිතේ සැනසීමෙන් ඉන්න හැටි මට පෙන්වලා දුන්නු ඒ අපූරු මිනිසා ඔහුයි!
ලොකුවට හීන දකින එකේ කිසිම වරදක් නැහැ කියලත්, මට හිතාගන්න බැරි තරම් ලොකු දේවල් ජීවිතේ දිනාගන්න මට පුළුවන් කියලත් මට නිතරම කියමින් මාව දිරිමත් කළේ ඔහුයි!
ඕනෑම තැනක නිදහසේ නටන්න මට කිසිම දිනක බාධා නොකළ, යාළුවොත් එක්ක සංචාරය කරන එක කොයිතරම් සුන්දරද කියලා මට පෙන්නපු මේ මිනිසා ගැන මට පොතක් වුණත් ලියන්න පුළුවන්, මාව විශ්වාස කරන්න!
අද මම මම වෙලා ඉන්නේ ඔබ නිසා. මම හැමදාම වෙන්න හීන දැක්ක ඒ ගැහැනිය බවට මම අද පත්වෙලා තියෙන්නේ ඔබ මාව ඒ තත්වයට ගෙනාව නිසයි. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි!
විජ්ජු, ඔයා ගැන මගේ හිතේ තියෙන හැඟීම් විස්තර කරන්න මට හැමදාම වචන මදි වෙනවා. මම ඒක ඔයාට හැමදාම කියලා තියෙනවා! ඒත් ඔයා දන්නවද, මගේ හැම ජයග්‍රහණයක්ම, හැම අරගලයක්ම, දුක, සතුට, මගේ මුළු ජීවිතයම, දැන් මට ඒ හැමදේකම ලොකු වටිනාකමක් දැනෙනවා.
ඒ, හැමදේටම සාක්ෂිකරුවෙක් වෙමින්, මගේ ජීවිතයේ ලොකුම කොටස්කරුවා ඔයා වුණු නිසයි.
ඔයාගේ බිරිඳ වෙන්න මම බලාගෙන ඉන්නේ හරිම උනන්දුවෙන්!
ඔයාගේ බිරිඳ කියලා කියවාගන්න මම ගොඩක් ආසයි!
Let’s have the bestestest life ever together!
I love you!”
( රශ්මිකා මන්දනා තබන ලද සටහනක් ඇසුරිනි )
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26