hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ජූලි 16, පෙ.ව. 12:04



ක්ලබ් වසන්ත ඝාතනය ගැන බොහෝ කතා සමාජයෙන් අසන්න ලැබෙනවා.

ඒ වගේම ඔහු කළ හොඳ නොහොඳ ගැනත් කතාබහට ලක්වෙනවා.

මේ වනවිට ඔහු මෙලොවින් සමු අරන් අවසන්.

මේ ඔහුගේ අවමංගල්‍ය සභාවේ ක්ලබ් වසන්තගේ පුතු කල කතාව.

“කවදාවත් අපිව බඩගින්නේ තිබ්බේ නෑ. හැමදාම කන්න බොන්න දුන්නා. තාත්තාගේ සතුටට හිටියේ අපි. මම තමයි ඉස්සෙල්ලම තාත්තව දැක්කේ. එයාගේ ඇස්වල කඳුළු තිබුණා. ඒ වෙලාවේ අපිව මතක් වෙන්න ඇති කියලා මම හිතනවා. එයාට පවුල තමයි හැමදේම. ඊට පස්සේ තමයි අනිත් හැමදේම. කන කෑම එක ඉස්සෙල්ලම කන්න දෙන්නේ අපිට ඊට පස්සෙ තමයි එයා කන්නේ . තාත්තා මට ලොකූ වගකීමක් දීලා ගිහින් තියෙන්නේ. මම ඒක කොහොම හරි ඉශ්ඨ කරනවා.මගේ පවුලේ හැමදෙනාවම බලාගන්නවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: