hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ජූලි 02, පෙ.ව. 10:24



වසන්ත විට්ටච්චි යනු ලාංකේය සිනමාව” වේදිකාව” ටෙලි නාට්‍ය යන කේෂත්‍ර තුනේම යුග ගණනාවක අද්දැකීම් සම්භාරයක් හිමි කලාකරුවෙකි.

අංග රචනා ශිල්පියෙකු ලෙස ඔහු තුළ ඇති ප්‍රතිරූපයට නොදෙවෙනි ප්‍රතිරූපයක් රංගන කාර්ය සඳහාද හිමි කරගෙන ඇති ඔහු කලා තුරකින් දැකිය හැකි මානවීය ගුණයන් සහිත කලා ශිල්පියෙක් වනවා.

මේ වන විට රෝගා­තු­රව ඔහු KDU රෝහලේ ප්‍රති­කාර ලබන අතර ප්‍රතිකාර සඳහා දෛනිකව රුපියල් ලක්ෂයකට අධිත මුදලක් වැය වන බව සදහන්.

අමාත්‍යය බන්දුල ගුණ­ව­ර්ධන ඔහුගේ සුවදුක් විමසීමට රෝහලට ගොස් තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: