2024 මැයි 30, ප.ව. 11:52
අනුෂ්ක උදාන – වොල්ගා කල්පනී පෙම්වතුන් කියලා කතා පැතිරෙන්න ගත්තෙ අදක ඊයෙක නෙවෙයි.
හැබැයි දෙන්නා ඒ ගැන ප්‍රසිද්ධියේ වචනයක්වත් එළියට නොදා ඉන්න තරම් පරිස්සම් වුණා.
ඔන්න එහෙම හැංඟි හැංඟි කළ ප්‍රේම ජවනිකාව එලිවුණා කියලා ගොඩක් කට්ටිය මුහුණු පොතේ පෝස්ටු පළ කළා.
හැබැයි ඒක වීඩියෝවක්.
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 09, ප.ව. 3:36
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:10