hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:01



පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු එක්තරා වීඩියෝවක් තිබුණා, ගෑනු ළමයෙක් හරි ලස්සනට බස් එකක සිංදු කියන.

ඇය නමින් යශෝදා.

සිංදුව අහන, ඇහුණ කවුරුත් ඇයගේ හැකියාව ඉහළින්ම අගය කරන්න දෙපාරක් හිතුවෙ නෑ.

ඒ අතර කලාව තුළ වෙනස් වැඩ එක්ක සාර්ථක ගමනක් යන චමත් සංගීත් මේ අපූරු ගායිකාව ගැන තොරතුරු හොයලා තිබුණා, ලස්සන වැඩක් එක්ක හැමෝම අතරට ඇයව අරන් එන්න.

”ඇත්තටම මෙයාට Talent එකක් තියෙනවා…

මේ Girlව මට හොයලා දෙන්න වැඩක් කරලා දෙන්න..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: