hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 නොවැම්‍බර් 05, පෙ.ව. 12:02



අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ.

ඇය නිතැනින්ම නිවුණු චරිතයක් කියලා තමයි ගොඩක් දෙනෙක් දන්නේ.

නිතර නිතර නිර්මාණ ඔස්සේ ඇස නොගැටුණාට මොකද, ඇයව කාටවත් ලේසියෙන් අමතක වෙන චරිතයක් එහෙම නෙවෙයි.

පහුගිය දවසක ඇගේ උපන්දිනය යෙදිලා තිබුණා.

ඊට ලැබී තිබුණු ආදරණීය සුබපැතුම් වගේම, උපන්දිනය වෙනුවෙන් ඈ පෙනී සිටි අපූරු සේයා රූ එකතුවකුත් දක්නට ලැබුණා.

අපි හැමදාම ඇයව දකින විදියට වඩා, මේ ඡායාරූප එකතුව හරි වෙනස් ස්වරූපයක් අරන් කිව්වොත් හරි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: