hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 20, ප.ව. 2:19



හිටපු ක්‍රිඩක කුමාර් සංගක්කාරගේ බිරිඳ, දේශපාලන ක්‍රියාකාරිනි යෙහාලි සංගක්කාර මහත්මියගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

බොහෝ දෙනෙක් කියන්නේ කුමාර් සංගක්කාරගේ බිරිඳ කුමාර් සංගක්කාරගේ නම විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් විනාශ කර දැමූ බවයි.

එම වීඩියෝව ට මේ වන විට බොහෝ දුරට නරක ප්‍රතිචාර තමයි වැඩිපුර එකතු වුණේ.

එහිදී ඇය මෙසේ අදහස් දක්වා සිටියා,

“මම උපතින් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි. T20 වර්ල්ඩ් කප් එකේ සංගා පර්ෆොර්ම් කළේ මම ප්‍රේ කරපු නිසා, අපිට හැමදේම දුන්නේ ජීසස්. ලෙඩ වුනු දරුවො පවා සනීප කළා. එක දවසක් හොදටම වැස්සා, අපේ දරුවා බය වුනා, අපි ප්‍රේ කළා. එකපාර වැස්ස නැවතුනා. අපේ ජීවිතයේ ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම දන ගහලා ප්‍රේ කරලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවා. මම ඔබට කියනවා ඔබ අදම ජීසස් ඉන්නවා කියලා විශ්වාස කරලා ජීසස්ට කතා කරන්න, ජීසස් ඔබට කතා කරයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: