hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2024 මැයි 11, පෙ.ව. 12:02



යොහානි කියන්නෙ අපේ රටේ නම ජාත්‍යන්තරයටම අරන් ගිය දක්ෂ සහ ජනප්‍රිය තාරකාවක් කිව්වොත් හැමෝම දන්නා කාරණයක්.

මේ අනුව කෙටි කලක් තුළ යොහානිට ලැබුණු ලොකුම සම්මානය තමයි ජාත්‍යන්තර පිළිගැනීම.

ඒ සම්මානය දෝත දරාගෙන යොහානි යන ගමන සැබවින්ම ජයග්‍රහණවලින් පිරුණු එකක් කිව්වොත් හරි බොහෝදෙනෙක් පිළි නොගන්න එකක් නැහැ.

යොහානිගේ නිර්මාණ කොහොමත් කවදත් වඩාත් කතාබහට ලක්වන අන්දමේ ඒවා.

එහෙම කතාබහට ලක්වන සිය නිර්මාණාත්මක ගමන පිටුපස ඉන්න අයෙක් වෙනුවෙන් ඇය ආදරණීය උපන්දින සුබපැතුමක් තබා තිබුණා.

ඒ, වසර ගණනාවක් පැරණි සේයා රූ ද සහිත අපූරු ඡායාරූප එකතුවක් සමඟ.

ඔහු නමින් දිලන්ජන් සෙනෙවිරත්න.

යොහානිගේ නිර්මාණවල සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කරන ඔහුගේ උපන්දිනය වෙනුවෙනුයි ඈ මෙවන් සුබපැතුමක් තබා තිබුණේ…

”අවුරුදු නවයක්…

අපගේ පළමු ප්‍රසංගයේ සිට මේ දක්වා,

ඔබ සෑම පියවරකදීම රොක්ස්ටාර් manager සහ executive producer වී ඇත.

මොනතරම් පුදුමාකාර හවුල්කාරිත්වයක්ද !! ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: