hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 12, ප.ව. 12:42


දමිතාට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව අද (12) මෝසමක් මාර්ගයෙන් මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත දමිතා අබේරත්න මහත්මිය මුදාහැරුණා.

එමෙන්ම දමිතා අබේරත්න මහත්මියට විදේශ ගමන් තහනමක් පැනවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.