2023 නොවැම්‍බර් 29, ප.ව. 1:08
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා.
පොලිස්පති ධුරයේ සේවා දිගු තුනක් ලබා ගත් සී.ඩී වික්‍රමරත්න මහතා පසුගියදා විශ්‍රාම ගිය අතර ඒ වෙනුවට වැඩබලන පොලිස්පති ලෙස ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27