2024 මාර්තු 05, පෙ.ව. 10:10
පොහොට්ටුවේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (05) අමෙරිකාවේ සිට යලි මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අද උදෑසන යි.
බැසිල් රාජපක්ෂ මහතාව මහතාව පිළිගැනීම සඳහා ඔහුගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආණ්ඩුකාරවරු සහ අමාත්‍යවරු ගුවන්තොටුපළ වෙත ගොස් තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම්, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු සමනග පියල් නිශාන්ත ඇතුළු පිරිසක් ඒ අතර සිටියා.
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00