hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජනවාරි 09, පෙ.ව. 11:57


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.

මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයා  හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන්  ඔහුට  පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බවද කතානායකවරයා කියා සිටියා.