hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජනවාරි 09, පෙ.ව. 11:05


රැප් සාදුට ලැබුණු අධිකරණය නියෝගය

බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ “විශ්ව බුද්ධා” නැමති හිමිනමක් ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්‍ ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළා.