hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 01, ප.ව. 6:35


22ට කැබිනට් අනුමැතිය

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අද කැබිනට් සාකච්ඡාවට ඉදිරිපත් කර තිබෙනවා.

එම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි අධිකරණ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය වාර්තා කරන්නේ.