hit counter

2025 දෙසැම්‍බර් මස 30 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 09, පෙ.ව. 9:55


මුජිබර් වෙනුවට ෆවුසි දිවූරුම් දෙයි

කථානායකවරයා ඉදිරියේ මීට සුළුවේලාවකට පෙර ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි.