hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 22, ප.ව. 1:39


ජීප් රථයක් දුම්රියක ගැටෙයි – දරුවෙකු මරුට

යාපනය – මිරුසුවිල් දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටී අද පෙරවරුවේ සිදුවූ අනතුරකින් වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී කැබ් රථයේ ගමන් ගත් එම දරුවාගේ පියා සහ සහෝදරයාද තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

දුම්රිය සංඥා නාදවද්දී මෙම කැබ් රථය දුම්රිය මාර්ගයට යොමුකර ඇති බව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.