hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මැයි 05, පෙ.ව. 8:06


කොළඹ – නුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටෙයි – ගමනාගමනයටත් බාධා

කජුගම ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පිරිසක් රෝහල්ගතකර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර පොලීසිය පවසන්නේ අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කජුගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවයි.