hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජූලි 09, ප.ව. 9:27


කොටලීය පාලමේ ගැටුණු පෞද්ගලික බස් රථයක් ඔයට පෙරළෙයි

පෞද්ගලික බස් රථයක් පොළොන්නරුව, පනම්මිටිය කොටලීය පාලමේ ගැටී බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.