2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 7:50
කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා.
අනතුරෙන් බස් රථයේ සිරවී සිටින පුද්ගලයින් දෙදෙනෙකුව පොලීසිය සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව මුදාගැනීමට උත්සාහ කරමින් ඇති බවද වාර්තා වෙයි.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27