2022 අප්‍රේල් 23, ප.ව. 1:09
පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය භාරගත් නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කර තිබෙනවා.
එම පක්ෂයේ නායක රවුෆ් හකීම් සදහන් කළේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය එම තීරණය ගත් බවයි.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25