2022 ජූලි 25, පෙ.ව. 10:49
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඔක්තෝම්බර් මස 26 වනදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කළා.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් අද කැඳවූ අවස්ථාවේදියි අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා මෙම නියෝගය සිදු කරනු ලැබුවේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25