hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 ජූලි 29, ප.ව. 1:46


අකිලට ලොකු තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර තිබෙනවා.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබා දීමට අකිල විරාජ් කාරියවසම් මහතාට පවරා ඇති බව වාර්තා වෙනවා.