hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 11, ප.ව. 5:50


මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට අලී සාහීර් මවුලානා පත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා නුසුදුස්සෙකු වීම හේතුවෙන් පුරප්පාඩු වූ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට අලි සහීර් මවුලානා පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.