hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 17, ප.ව. 6:19


අමරකීර්ති අතුකෝරළ ඝාතනය : තවත් 2ක් අත්අඩංගුවට

මැයි 09 වනදා නිට්ටඹුවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ආරක්ෂකයා ඝාතන සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අද (17) පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 හැවිරිදි වියේ පසුවන නිට්ටඹුව සහ පොල්ගහවෙල පදිංචි තරුණයින් බවයි

මේ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 04 දෙනෙකු අත්අඩංගුවට පත් වී තිබෙනවා.