hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 20, ප.ව. 4:17


මන්ත්‍රී ඝාතනය : ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නිට්ටඹුව ප්‍රදේශයේදී වන අතර ඔහු 29 හැවිරිදි බස් රථ රියදුරෙක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.