hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 අප්‍රේල් 01, පෙ.ව. 9:12


සම්මානනීය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පි අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විජය කුමාරතුංග මහතා සමඟ හන්තානේ කතාවෙන් සිනමාවට පිවිසි ඒ මහතා මිය යන විට අසූ දෙහැවිරිදි වියෙහි පසු වූවා.