hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 ජූලි 27, ප.ව. 8:43


අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.