hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ජනවාරි 22, ප.ව. 1:24


අනිල් භාරතී අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ ගායක අනිල් භාරතී අද (22) අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 75 වැනි වියේ පසුවිය.

ඔහුගේ ජනප්‍රිය ගීත අතරට ‘බෙත්ලෙහෙම් පුරේ’, ‘සීතල සඳ එළියේ’ සහ ‘බඹරේකු අඩුන’ ඇතුළත් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: