2022 ජූනි 20, ප.ව. 4:06
අන්තර් විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වන විට කොම්පඤ්ඤවීදිය පසු කරමින් කොටුව දෙසට ගමන් ගන්නා බවට වාර්තා වෙනවා.
සිසු වීර දිනය සහ ජනාධිපති සහ අගමැති වහා තනතුරුවලින් ඉවත්විය යුතු බවට බල කරමින් මෙම පා ගමන සංවිධානය කර ඇත්තේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25