hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 නොවැම්‍බර් 25, ප.ව. 1:09


අන්තරේ නිහඬ විරෝධතාව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්ඔය සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මේ වන විට පැවැත්වෙනවා.

එම දෙදෙනා සිරගත කර අදට (25) මාස තුනක් සම්පූර්ණ වන බව  අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.