2023 ජූලි 26, ප.ව. 3:13
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී මෙම ජල ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වෙනවා.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51