2022 ජූලි 08, ප.ව. 4:57
රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමන කැළණිය විශ්වවිද්‍යාලය අසලින් අද පස්වරුවේ ආරම්භ වුණා.
මේ වනවිට එම පාගමන කැළණිය – පට්ටිය හන්දිය පසුකරමින් කොළඹ දෙසට ගමන් කරන බවයි වාර්තා වන්නේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25