hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 6:37


අන්තරේ පා ගමනට කදුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

කැලණිය දළුගම ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.