hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 ඔක්‍තෝබර් 18, ප.ව. 3:47


අන්තරේ කොළඹට : කොළඹ – නුවර මාර්ගයත් වැසේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කැලණිය විශ්ව විද්‍යාලය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ වී තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් එය සංවිධානය කර ඇත්තේ.

මේ විරෝධතාවය හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය කැළණිය සරසවිය අසලින් වසාදමා ඇති බව වාර්තා වනවා.