2023 මාර්තු 31, ප.ව. 6:54
අරගලයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් ලෙස සමාජයේ වැඩි ප්‍රසිද්ධියක් උසුලන සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලී යන දෙදෙනාව මීට ස්වල්ප වේලාවකට (31) පෙර පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.
ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික නිවස පිහිටා ඇති මිරිහාන ප්‍රදේශයේ දියි.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27