2022 නොවැම්‍බර් 13, ප.ව. 5:59
ගල්වැව සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් පොලිසිය විසින් ඊයේ දිනයේ නවත්වන ලද පාගමන අද දිනයේ යළි මොරටුවෙන් ආරම්භ කිරීමට අදාළ කාන්තාවෝ දෙදෙනා පියවර ගත්තා.
ඒ සදහා විශාල පිරිසක් එක්ව සිටින ආකාරයක්ද මෙහිදී දැකගන්නට ලැබුණා.
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 11:36
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:31
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:41
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:30
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:59