hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 01, පෙ.ව. 10:56


රෝහල් කටයුතුවලට ත්‍රිවිධ හමුදාව

රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (01) ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී ඇති බව සඳහන්.

ඒ අනුව වර්ජනය හේතුවෙන් බිඳ වැටුණු රෝහල් කටයුතු පවත්වාගෙන යාමේ අරමුණින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.