2023 දෙසැම්‍බර් 18, ප.ව. 2:20
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27