hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 03, පෙ.ව. 8:24


ජනපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් තරුණයකු අත්අඩංගුවට

එමෙන්ම පසුගිය මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුලු වී ජනාධිපතිවරයා අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ලබා ගත් පුද්ගලයකුද ඊයේ දැරණියගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තා.

28 හැවිරිදි සැකකරු සමන්පුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.