hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 11, ප.ව. 6:12


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යාපනයේ පැවති විරෝධතාවයක් අතරතුරයි.

අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

එසේම සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා සමග 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.