2022 දෙසැම්‍බර් 23, ප.ව. 2:24
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පෞද්ගලික හේතුවක් මත ඒ මහතා ධූරයෙන් ඉවත්වී ඇති බවයි.
ආශු මාරසිංහ මහතා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කර තිබුණා.
2025 සැප්තැම්බර් 19, පෙ.ව. 11:36
2025 සැප්තැම්බර් 19, පෙ.ව. 12:31
2025 සැප්තැම්බර් 17, ප.ව. 1:41
2025 සැප්තැම්බර් 16, ප.ව. 2:30
2025 සැප්තැම්බර් 11, පෙ.ව. 9:59