2023 ජූලි 19, ප.ව. 12:28
නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි අස්වැසුම් ප්‍රතිලාභින් අද (19) එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට දිගු පෝලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් වුණා.
අස්වැසුම ප්‍රතිලාභින්ට ඔවුන් කැමති බැංකුවක බැංකු ගිණුමක් ආරම්භ කිරිම සදහා නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින නිකුත් කරනු ලබන අස්වැසුම් ප්‍රතිලාභි ලිපිය ලබා ගැනිම සදහා විශාල පිරිසක් දිගු පොලිම් වල රැදි සිටියා.
පොලිම් වල රැදි සිටි පිරිසට පරිබාහිරව පිරිසක් එම ලිපිය ලබා ගැනිමට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුලට පිවිසිමට උත්සහ කිරිමේදි ප්‍රතිලාභින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
පිරිස පාලනය කිරිම සදහා නොර්වුඩ් පොලිසියේ නිලධාරින් නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයට යොදවා තිබුණා.
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්‍තු 06, ප.ව. 4:05
2025 අගෝස්‍තු 06, පෙ.ව. 11:55